පාදසටහන
a 1 කොරින්ති 15වෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොටසේ විශේෂයෙන්ම කතා කරන්නේ අභිෂේක ලත් අයගේ නැවත නැඟිටීම ගැන. හැබැයි ඒ තොරතුරු වෙනත් බැටළුවන්ටත් ප්‍රයෝජනවත්. නැවත නැඟිටීම ගැන තියෙන බලාපොරොත්තුව දැන් අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියලත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න ඒක උදව් වෙන්නේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.