පාදසටහන
a පුරුෂයෙක් විවාහ වුණාම එයා තමයි ඒ පවුලේ හිස විදිහට වැඩ කරන්නේ. යෙහෝවා දෙවියන් සැමියාට දීලා තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද කියලත් එයාලට යෙහෝවා දෙවියන්ගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලමු. දෙවෙනි ලිපියෙන් අපි බලමු සැමියාටයි බිරිඳටයි යේසුස්ගෙන් සහ බයිබලේ තියෙන අනිත් ආදර්ශවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. සභාවත් එක්ක වැඩ කරද්දී පත් කළ සහෝදරයන් එයාලට ලැබිලා තියෙන අධිකාරිය පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා අපි තුන්වෙනි ලිපියෙන් බලමු.