පාදසටහන
a මිනිස්සු යේසුස්ව පිළි නොගන්නත් අපිව පිළි නොගන්නත් හේතු වෙච්ච කාරණා හතරක් ගැන අපි කලින් ලිපියෙන් බැලුවා. ඒකට හේතු වෙලා තියෙන තවත් කාරණා හතරක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. යෙහෝවා දෙවියන්ට ආදරේ අය මොනම හේතුවක් නිසාවත් ඔහුට කරන සේවය නතර කරන්නේ නැත්තේ ඇයි කියලා අපි බලමු.