පාදසටහන
c පින්තූරයේ අදහස: (ඉහළ සිට පහළට): යුවළක් මිනිසුන්ව ගෙවල්වල මුණගැහෙන්න අමාරු ප්‍රදේශයක සේවය කරනවා. පළවෙනි ගෙදර කෙනා වැඩට ගිහින්. දෙවෙනි ගෙදර කෙනා ඉස්පිරිතාලේ ගිහින්. තුන්වෙනි ගෙදර කෙනා බඩු ගන්න ගිහින්. ඒ යුවළ පළවෙනි ගෙදර කෙනාව මුණගැහෙන්න ටිකක් හවස් වෙලා යනවා. ඉස්පිරිතාලයක් ළඟ ජංගම පුවරු තියාගෙන සාක්ෂි දරද්දී ඒ යුවළට දෙවෙනි ගෙදර හිටපු කෙනාව මුණගැහෙනවා. තුන්වෙනි ගෙදර කෙනාට එයාලා දුරකථනයෙන් සාක්ෂි දරනවා.