ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a පව්කාරකම උරුම වෙලා තියෙන නිසා අපි කරන කියන දේකින් තව කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයා මොනවාද කරන්නේ? ඉක්මනින්ම එයාත් එක්ක සමාදාන වෙන්න උත්සාහ කරනවාද? ඉක්මනින්ම එයාගෙන් සමාව ඉල්ලනවාද? ‘එයා හිත රිද්දගත්තා කියලා මං මොනවා කරන්නද’ කියලා හිතනවාද? ‘එයා ඉතින් පොඩි දේටත් හිත රිද්දගන්නවානෙ’ කියලා නිදහසට කරුණු කියනවාද? නැත්නම් පොඩි දේටත් මම ඉක්මනින්ම හිත රිද්දවගන්නවාද? ‘ඒ ඉතින් මගේ හැටිනේ’ කියලා හිතනවාද? එහෙම නැත්නම් ඔයා හදාගන්න ඕන පැති තේරුම් අරන් ඒවා හදාගන්න උත්සාහ කරනවාද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න