ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b පින්තූරේ අදහස 11වෙනි පිටුව: සහෝදරියක් පුංචි කාලේ ඉඳලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න පුරුදු වෙලා ඉන්නවා. පුංචි කාලෙදි එයාගේ දෙමව්පියන් එයාට යාච්ඤා කරන්න කියලා දුන්නා. යෞවන වයසේදී එයා පුරෝගාමි සේවය පටන්ගත්තාම සේවයට උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. අවුරුදු ගාණකට පස්සේ එයාගේ මහත්තයා බරපතළ විදිහට අසනීප වුණාම ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. දැන් එයා වැන්දඹුවක්. පුංචි කාලේ ඉඳලාම යෙහෝවා දෙවියන් එයාට උදව් කළා වගේ දැනුත් එයාට උදව් කරනවා කියන විශ්වාසයෙන් එයා යෙහෝවා දෙවියන්ට දිගටම යාච්ඤා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න