පාදසටහන
a හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලා බයිබලේ පැහැදිලිවම සඳහන් වෙනවා. හැබැයි අද ඉන්න ගොඩදෙනෙක් විශ්වාස කරන්නේ හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලයි. දෙවියන් ගැනත් බයිබලය ගැනත් අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපි වෑයම් කරනවා නම් එයාලා කියන දේවල් නිසා අපේ විශ්වාසය දුර්වල වෙන්නේ නැහැ. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි මේ ලිපියෙන් බලමු.