පාදසටහන
a අපි හැමෝම යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරෙයි. අපිට ඕනෙ අපේ උපරිමයෙන් ඔහුට සේවය කරන්න. ඒ නිසයි වැඩිපුර සේවයක් කරන්න අපි ඉලක්ක තියාගන්නේ. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් ඒ ඉලක්කවලට ළඟා වෙන්න අපිට බැරි වුණොත් මොකද කරන්නේ? දැනටමත් අපි කරන සේවය දිගටම උද්‍යෝගයෙන්, සතුටින් කරන්න අපිට පුළුවන් කොහොමද? තලෙන්ත ගැන තියෙන උපමාවෙන් ඒ ප්‍රශ්නවලට උත්තර අපිට හොයාගන්න පුළුවන්.