පාදසටහන
a මහලු වයසේ ඉන්න සහෝදර සහෝදරියන් අපිට වටිනා සම්පතක්. එයාලා ගැන අපේ හිතේ තියෙන අගය වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලත් එයාලට තියෙන අවබෝධයෙන් සහ අද්දැකීම්වලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම මහලු සහෝදර සහෝදරියන්ට තමන්ව යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න මේ ලිපිය උදව් වෙයි.