පාදසටහන
a ලෝකේ පුරාම ඉන්න ආදරෙන් පිරුණු පවුලක කොටසක් වෙන්න ලැබුණ එක ගැන අපිට ගොඩක් සතුටුයි. අපි හැමෝම කැමතියි අපි අතර තියෙන ආදරේ තවත් වැඩි කරගන්න. ඒක කරන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවියන් අපිට ආදරේ පෙන්නන විදිහ ආදර්ශයට ගන්න එක. ඒ වගේම ඒ ගැන යේසුස්ගේ සහ අපේ සහෝදරයන්ගේ ආදර්ශයෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.