පාදසටහන
a අවංකවම පසුතැවිලි වෙන්න නම් කරපු වරද ගැන දුක් වෙලා විතරක් මදි. ඒ ගැන ආහබ්ගෙන්, මනස්සේගෙන් සහ යේසුස් කියපු උපමාවේ ඉන්න අකීකරු පුත්‍රයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම බරපතළ වරදක් කරපු කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවාද කියලා තීරණය කරද්දී වැඩිමහල්ලන් සලකලා බලන කරුණු කීපයක් ගැනත් අපි බලමු.