පාදසටහන
a දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ විදිහ ගැන යේසුස් කියලා දුන්නේ මොනවාද කියලත් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ඒකට කීකරු වුණේ කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා පැහැදිලි වෙන සාක්ෂිත් අපි මේ ලිපියෙන් බලමු.