පාදසටහන
a අපි ගන්න සමහර තීරණ නිසා යෙහෝවාට කරන සේවේ අඩු වෙන්න පුළුවන්. ඔයා අලුතෙන් විවාහ වුණ කෙනෙක් නම් ඔයාටත් ගොඩක් තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ඔයාගේ මුළු ජීවිත කාලෙටම බලපානවා. හරි තීරණ අරගෙන ඔයාගේ විවාහ ජීවිතය සතුටින් පිරුණු එකක් කරගන්න මේ ලිපිය උදව් වෙයි.