පාදසටහන
c පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් ඇතුළු හැමෝටම ආදරය පෙන්නනවා. මේ පින්තූර තුනෙන් දෙවියන් අපි හැමෝටම ආදරය පෙන්නලා තියෙන විදි තුනක් පෙන්නනවා. දෙවියන් ඒක කරලා තියෙන ප්‍රධානම විදිහ තමයි ඔහුගේ පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්න එක.