පාදසටහන
d පින්තූරයේ අදහස: යේසුස්ගේ ජීවිත පූජාව පිළිගෙන දෙවියන්ට නමස්කාර කරන අයට දෙවියන් විශේෂ විදිහකින් ඔහුගේ ආදරය පෙන්නනවා. යෙහෝවා හැමෝටම ආදරෙයි කියලා අපි දන්නවා. ඒ ආදරේට අමතරව දෙවියන්ට නමස්කාර කරන අයට ඔහු පෙන්නන විශේෂ ආදරය ලබන්නත් අවස්ථාව ලැබෙනවා. දෙවියන් ඒ ආදරය පෙන්නන විදි කීපයක් මේ පින්තූරවලින් පෙන්නලා තියෙනවා.