පාදසටහන
a යේසුස්ගේ බැටළුවන් ඔහුගේ හඬට ඇහුම්කන් දෙනවා කියද්දී ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද? යේසුස් කිව්වේ ඔහුගේ ගෝලයන් ඔහුට කීකරු වෙලා ඔහු කිව්ව දේවල් ජීවිතේට අදාළ කරගන්නවා කියලයි. අපි මේ ලිපියෙන් බලන්නේ යේසුස් කරන්න එපා කිව්ව දේවල් දෙකක් ගැන. (1) ජීවිතේට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්න එක. (2) අනිත් අයව විනිශ්චය කරන්නේ නැතුව ඉන්න එක. යේසුස් කියපු ඒ දේවල් අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි බලමු.