පාදසටහන
a යේසුස් සහ යාකොබ් පුංචි කාලේ ඉඳලා හැදී වැඩුණේ එකම ගෙදර. ඒ නිසා ඒ කාලේ හිටපු හුඟදෙනෙක්ට වඩා දෙවියන්ගේ පුත්‍රයා ගැන යාකොබ් දැනන් හිටියා. ක්‍රිස්තියානි සභාවේ ශක්තිමත් කණුවක් වගේ හිටපු යේසුස්ගේ බාල සහෝදරයෙක් වුණ යාකොබ්ගේ ජීවිතෙන් සහ එයා උගන්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි ඒ ගැන මේ ලිපියෙන් බලමු.