පාදසටහන
d පින්තූරයේ අදහස: යාකොබ් දිව කුඩා ගිනිපුපුරකට සමාන කළා. ඒ උදාහරණයෙන් යාකොබ්ට කාවද්දන්න ඕන වුණේ අපි කියන දේවල් නිසා ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණයයි. ගින්නක් කියන්නේ හැමෝටම හුරුපුරුදු දෙයක්. ඒ නිසා යාකොබ් උගන්වන්න හදපු දේ ලේසියෙන් තේරුම්ගන්න අනිත් අයට පුළුවන් වුණා.