පාදසටහන b පැහැදිලි කිරීමක්: ‘පරණ පෞද්ගලිකත්වය ඉවත් කරන්න’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවියන් අකමැති ගතිගුණ, සිතුම් පැතුම් ඔයාගේ ජීවිතෙන් උදුරලා දාන්න ඕනෙ කියන එකයි. කෙනෙක් එහෙම කරන්න පටන්ගන්න ඕනෙ බව්තීස්ම වෙන්න කලින්.—එෆී. 4:22.