පාදසටහන
a යෙහෝවා දෙවියන් සෙකරියාට හරිම පුදුමාකාර දර්ශන කීපයක් දකින්න සැලැස්සුවා. අධෛර්යය වෙලා හිටපු දෙවියන්ගේ සෙනඟට සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න ඒ දර්ශනවලින් අලුත් පණක් ලැබුණා. අද ඉන්න දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඒවා උදව් වෙනවා. අපි මේ ලිපියෙන් සෙකරියා දැක්ක පහන් රුක සහ ඔලීව ගස් දෙක ගැන දර්ශනය බලමු. ඒ වගේම අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි බලමු.