පාදසටහන
a කතා කරන්න ලැබුණ හැකියාව යෙහෝවා දෙවියන් අපිට දීපු විශේෂ තෑග්ගක්. හැබැයි අද ඉන්න හුඟක් අය ඒ තෑග්ග පාවිච්චි කරන්නේ යෙහෝවා කැමති විදිහට නෙවෙයි. ඒ හැකියාව අනිත් අයව දිරිගැන්වෙන විදිහට, යෙහෝවා සතුටු වෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? සේවේදී, රැස්වීම්වලදී, එදිනෙදා ජීවිතේදී අපේ කතාබහෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.