පාදසටහන
a සලමොන් සහ යේසුස් කියන්නේ ගොඩක් ප්‍රඥාවන්ත දෙන්නෙක්. එයාලට ඒ ප්‍රඥාව ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන්. ධන සම්පත් ගැන, රස්සාව ගැන, තමන් ගැන සමබරව හිතන්න පුළුවන් කොහොමද කියලා දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් එයාලා දීපු උපදෙස් අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම ඒ කාරණා තුන ගැන බයිබලේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගෙන අපේ සහෝදර සහෝදරියන් දැනටමත් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලමු.