පාදසටහන
a ක්‍රිස්තියානි දෙමාපියන් එයාලගේ දරුවන්ට ගොඩක් ආදරෙයි. දරුවන්ගේ ඕනෑ එපාකම් බලන්න, දුකේදී සැපේදී එයාලා ළඟින්ම ඉඳලා එයාලව සතුටින් තියන්න දෙමාපියන් නොකරන දෙයක් නැහැ. හැබැයි ඒ හැම දේකටම වඩා එයාලා කරන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන එක. ඒක කරන්න දෙමාපියන්ට උදව් වෙන ප්‍රතිපත්ති හතරක් ගැන අපි මේ ලිපියෙන් බලමු.