පාදසටහන
a පසුතැවිලි වෙන අයට සමාව දෙන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. ක්‍රිස්තියානීන් විදිහට අපිත් ඔහුව ආදර්ශයට ගන්න ඕනේ. ඒත් අපිට සමාව දෙන්න පුළුවන් අනිත් අය කරන මොන වගේ වැරදිවලටද? අපි වැඩිමහල්ලන්ට කියන්න ඕනෙ මොන වගේ වැරදි ගැනද? අනිත් අයට සමාව දෙන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඇයි? අපි එහෙම කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.