පාදසටහන
a සමහර වෙලාවට බයක් දැනෙන එක හොඳ දෙයක්. මොකද බය අපිව අනතුරුවලින් ආරක්ෂා කරනවා. හැබැයි අපි ඕනාවට වඩා බයෙන් ගිලෙන්න ගියොත් ඒකෙන් අපිට හානියක් වෙන්න පුළුවන්. මොකද සාතන්ට පුළුවන් ඒ බය අපිට විරුද්ධව පාවිච්චි කරන්න. ඒ නිසයි අපිට දැනෙන බය පාලනය කරගන්න ඕනේ. ඒකට දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියලත් ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලත් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.