පාදසටහන
a අපි ජීවත් වෙන්නේ ඉතිහාසගත වෙන කාලෙක. මොකද දැනටමත් දේවරාජ්‍යය පාලනය කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒක බයිබල් අනාවැකි කීපයකම පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ සමහර අනාවැකි ගැන අපි මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් මොන දේ වුණත් සන්සුන්ව ඉඳලා ඔහු මත රඳා ඉන්නත් ඒවා අපිට උදව් වෙයි.