ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මිලියන ගාණක් පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් මේ කාලේ උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරනවා. ඔයාත් ඒ අතරේ ඉන්නවාද? එහෙමනම් ඔයා ඒ සේවය කරන්නේ අපේ නායකයා වන යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ කියලා අමතක කරන්න එපා. ඒත් අද ලෝකේ පුරාම සිද්ධ වෙන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේට මඟ පෙන්නන්නේ යේසුස් කියලා අපි හරියටම කියන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා. යේසුස්ගේ මඟ පෙන්වීමට යටත් වෙලා දිගටම යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න