පාදසටහන a සමහරු සහෝදර රදෆර්ඩ්ට කතා කළේ “විනිසුරුතුමා” කියලා. මොකද කාලයක් එයා ඇමරිකාවේ මිසූරිවල විනිසුරුවරයෙක් විදිහට වැඩ කළා.