පාදසටහන
a අනාගතේ ගැන යෙහෝවා දෙවියන් අපිට ලස්සන බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ ජීවිතේට එළියක්. කොච්චර දරුණු පීඩා ආවත් ඒවා ගැනම හිතහිත ළත වෙන්නේ නැතුව දිගටම විශ්වාසවන්තව ඉන්න ඒක අපිට ලොකු හයියක්. ඒ වගේම අධෛර්යය කරවන සිතුවිලිවලට රැවටෙන්නේ නැතුව ඉන්නත් ඒක අපිට උදව් වෙනවා. අපේ බලාපොරොත්තුව දිගටම ශක්තිමත්ව තියාගන්න එකේ වැදගත්කම ගැන අපි මේ ලිපියෙන් බලනවා.