පාදසටහන
a 2023 වාර්ෂික පදය විදිහට තෝරගෙන තියෙන මේ බයිබල් පදය අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරයි. “ඔබේ වදන් සත්‍යය.” (ගීතා. 119:160) කිසිම සැකයක් නැහැ ඔයාත් පිළිගනියි දෙවියන්ගේ වදන් සත්‍යයයි කියලා. හැබැයි හුඟක් අයට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි මේ ලිපියෙන් බලමු බයිබලය, බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන් හේතු තුනක් ගැන.