පාදසටහන
a මේ ලෝකේ අච්චුවට වැටෙන්නේ නැතුව ඉන්න කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. ඒ උපදෙස අද ඉන්න අපිටත් හුඟක් වටිනවා. මේ කිලුටු ලෝකේ බලපෑමට පුංචිම විදිහකින්වත් අහු නොවී ඉන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඒකට අපි දෙවියන් හිතන විදිහයි, අපි හිතන විදිහයි නිතරම සසඳලා බලලා අවශ්‍ය වෙනස්කම් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලයි අපි මේ ලිපියෙන් බලන්නේ.