පාදසටහන
a ප්‍රශ්නයක් මැද්දේ අමාරුවෙන් අඩිය තියතිය යද්දී අපි කාටවත් හිතෙන්නේ නැහැ අපි සාර්ථකයි කියලා. මොකද සාර්ථක වෙන්න නම් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න ඕනෙ කියලයි අපිට හිතෙන්නේ. ඒත් යෝසෙප්ගේ ජීවිතේ දිහා බලද්දී අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපි ප්‍රශ්න මැද ඉද්දී වුණත් යෙහෝවා දෙවියන්ට පුළුවන් අපිව සාර්ථක කරවන්න කියන එක. ඒ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.