පාදසටහන
a සිහි කිරීමේ කාලේදී අපි යේසුස්ගේ ජීවිතේ ගැන, ඔහුගේ මරණය ගැන, යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට පෙන්නපු ආදරේ ගැන වෙනදාටත් වඩා වැඩියෙන් හිතනවා. මොකද එහෙම කරන එකෙන් තමයි ඒ දේවල් ගැන අපේ හිතේ තියෙන අගය ක්‍රියාවට පෙරළෙන්නේ. ඒත් ඒ අගය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම සහෝදරයන්ට තියෙන ආදරේ, අපේ ධෛර්යය, සේවේදී ලබන සතුට තව වැඩි කරගන්න පුළුවන් විදිහත් අපි බලනවා.