පාදසටහන
b පින්තූරයේ අදහස: (ඉහළ) යුවළක් ටීවී එකෙන් නිව්ස් බලනවා. ඊටපස්සේ රැස්වීමක් ඉවර වුණාම ඒ නිව්ස් එක ගැන එයාලාගේ පෞද්ගලික මතය එයාලා අනිත් අයට බලෙන් පොවන්න හදනවා. (පහළ) යුවළක් බයිබල් අනාවැකි ගැන දාසයා දෙන අලුත්ම අවබෝධය ගැන දැනගන්න පාලක මණ්ඩලයේ වාර්තාවක් බලනවා. ඒ වගේම එයාලා දාසයා දෙන බයිබලේ මත පදනම් ප්‍රකාශන අනිත් අයත් එක්ක බෙදාගන්නවා.