පාදසටහන
a බව්තීස්මය කියන්නේ බයිබල් ශිෂ්‍යයෙක් ගන්නම ඕන පියවරක්. ඒත් ඒ පියවර ගන්න එයාව පොලඹවන්නේ මොකක්ද? එක වචනෙකින් කියනවා නම් ඒ තමයි ආදරය. හැබැයි මොකකට තියෙන ආදරේද, කාට තියෙන ආදරේද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම බව්තීස්මයෙන් පස්සේ කෙනෙක්ගේ ජීවිතේ කොයි වගේ වෙයිද කියලත් අපි බලමු.