පාදසටහන
a බව්තීස්මය කියන පියවර ගන්න නම් යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන වගේම සත්‍යය සහ ධර්මිෂ්ඨකම ගැනත් අපේ හිතේ ලොකු ආදරයක් තියෙන්න ඕනේ. හැබැයි ඒක හිතේ තිබිලා විතරක් මදි. ඒක අපි කරන කියන දේවල්වලින් පේන්නත් ඕනේ. අපි මේ ලිපියේ විශේෂයෙන්ම ඉතියෝපීය නිලධාරියා ගැන කතා කරනවා. බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්මය කියන ඉලක්කයට යන්න කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න එයාගේ ආදර්ශය උදව් වෙයි.