පාදසටහන
a රැස්වීම්වලදී උත්තර දීලා අනිත් අයව දිරිගන්වන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. හැබැයි සමහරුන්ට උත්තර දෙන්න ලොකු ලැජ්ජාවක්, බයක් දැනෙනවා. තවත් අයට හිතෙනවා ‘මගෙන් මීට වඩා තව උත්තර ගත්තා නම්’ කියලා. ඒත් අනිත් අය ගැන සැලකිලිමත් කියලා පෙන්නලා එයාලට දිරිගැන්වීමක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ වගේම ප්‍රේමය පෙන්වන්න සහ යහපත් ක්‍රියා කරන්න එකිනෙකාව පොලඹවන විදිහට උත්තර දෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.