පාදසටහන
c ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ “අනාවැකි” කියන කොටස යටතේ බයිබල් අනාවැකි ගැන තියෙන ගොඩක් ලිපි හොයාගන්න පුළුවන්. උදාහරණෙකට 2008 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “යෙහෝවා දෙවි පවසන දේ ඉටු වෙනවාමයි” කියන ලිපිය බලන්න.