පාදසටහන
c මතෙව් 23:35 කියනවා සෙකරියා “බරකියාගේ පුතා” කියලා. බයිබලේ සඳහන් වෙන තවත් සමහර අයට වගේ යෙහෝයාදාටත් නම් දෙකක් තියෙන්න ඇති කියලා හුඟක් අය හිතනවා. (මතෙ. 9:9; මාක් 2:14) එහෙම නැත්නම් බරකියා සෙකරියාගේ සීයා හරි වෙනත් මුතුන්මිත්තෙක් හරි වෙන්න ඇති.