පාදසටහන
a මහත් පීඩාව ඉක්මනටම එනවා. ඒ භයානක කාලෙට මුහුණ දෙන්න විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය කියන ගුණාංග නැතුවම බැහැ. මුල් ක්‍රිස්තියානීන් ඒ ගුණාංග වර්ධනය කරගත්තේ කොහොමද? අපිට ඒවා වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? මහත් පීඩාවට ලෑස්ති වෙන්න ඒ ගුණාංග අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.