පාදසටහන
d ඔයාට උදව් වෙන හුඟක් තොරතුරු jw.org වෙබ් අඩවියෙන් සහ අපේ ප්‍රකාශනවලින් හොයාගන්න පුළුවන්. උදාහරණෙකට jw.org වෙබ් අඩවියේ තියෙන “විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන” කියන ලිපිය, 2014 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 10-12 පිටුවල තියෙන “වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්” කියන ලිපිය සහ 2013 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 3-7 පිටුවල තියෙන “අන්ත්‍රාවයි පරිහරණය කළොත් විනාසයි” කියන ලිපිය.