පාදසටහන
a අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා අපිට මඟ පෙන්වීමක් දෙන්න අයිතියක් තියෙන කෙනෙක් වුණත් දෙයක් කරන්න කියද්දී ඒකට කීකරු වෙන එක සමහර වෙලාවට ලේසි නැහැ. අපි මේ ලිපියෙන් බලමු දෙමාපියන්ට, “උසස් බලධාරීන්ට” සහ ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගන්න සහෝදරයන්ට කීකරු වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා.