පාදසටහන
c පින්තූරේ අදහස: යෝසෙප් සහ මරියා සීසර්ගේ නීතියට කීකරු වෙලා ලියාපදිංචි වෙන්න බෙත්ලෙහෙමට ගියා. අද ඉන්න ක්‍රිස්තියානීනුත් “උසස් බලධාරීන්ට” කීකරු වෙනවා. ඒ නිසා එයාලා මාර්ග නීති පිළිපදිනවා. බදු ගෙවනවා. ඒ වගේම සෞඛ්‍යාරක්ෂාව ගැන දාලා තියෙන නීතිවලටත් කීකරු වෙනවා.