පාදසටහන
a සංකේතවත් දේවමාලිගාව කියන්නේ බයිබලේ සඳහන් ගැඹුරු සත්‍යයන්වලින් එකක්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ ගැන හෙබ්‍රෙව් පොතේ කියලා තියෙන්නේ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ලැබිලා තියෙන වටිනා අවස්ථාව ගැන ඔයාගේ හිතේ තියෙන අගය වැඩි කරගන්න මේ ලිපිය උදව් වෙයි.