පාදසටහන
b පින්තූරවල අදහස: ඇඳුමේ වාටියට උඩින් නිල් පාට නූලක් අල්ලන්න, පාස්කුව සමරන්න සහ චාරිත්‍රානුකූලව පවිත්‍ර වෙන්න කියලා මෝසෙස්ට දීපු නීතියේ කියලා තිබුණා. හැබැයි පාවුල් යුදෙව් ක්‍රිස්තියානීන්ට මතක් කළා ඒ දේවල්වලට වඩා විශ්වාසය පෙන්නන එක වැදගත් කියලා.