පාදසටහන
a අපේ බලාපොරොත්තුවට ඇතුළත් වෙන්නේ මොනවාද? ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන් කොහොමද? රෝම 5වෙනි පරිච්ඡේදයේ කියන විදිහට සත්‍යය දැනගත්ත මුල් කාලේ අපිට තිබුණ බලාපොරොත්තුවයි, කාලයක් ගියාට පස්සේ තියෙන බලාපොරොත්තුවයි අතර තියෙන වෙනස මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.