පාදසටහන
a එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවලා තියෙන ආයතනවලින් හොයාගෙන තියෙනවා එක සැරයක් හරි, සීමාව ඉක්මවලා මත්පැන් පානය කරන එකෙන් ගොඩක් අනතුරු වෙන්න පුළුවන් කියලා. උදාහරණෙකට ඒකෙන් මිනී මරන්න, සිය දිවි හානි කරගන්න, ලිංගික අතවර කරන්න, සහකරුට නැත්නම් සහකාරියට දරුණු විදිහට හිංසා කරන්න, අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති වෙන්න, ගබ්සා වෙන්න සහ ලිංගිකව බෝ වෙන රෝග වැලඳෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.