පාදසටහන b පැහැදිලි කිරීමක්: සතුට කියන්නේ දෙවියන්ගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22) අපිට යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් නියම සතුටක් අද්දකින්න පුළුවන්.