පාදසටහන
c බයිබලේ පරිවර්තනය කරද්දී සහ වෙනත් ආගමික පොත් පත් ලියද්දී පාකර් පාවිච්චි කළේ “හර්මාන් හින්ෆෙටර්” කියන අනුවර්ත නාමයයි. මොකද ව්‍යාපාර කටයුතු සහ ආගමික කටයුතු එකට පටලවගන්න එයා කැමති වුණේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ උපග්‍රන්ථවල “හර්මාන් හින්ෆෙටර්” කියන නම කීපවතාවක්ම සඳහන් වෙනවා.