පාදසටහන
a කොරෝනා වසංගතය නිසා තෝරාගත් රටවල් කීපයක 2020 මුලදී ටීවී එක සහ රේඩියෝ එක හරහා අපේ රැස්වීම් විකාශනය කරන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුවෙන් අනුමැතිය ලැබුණා. ඒ නිසා ඉන්ටර්නෙට් පහසුකම් සහ දුරකතන පහසුකම් නැති එහෙමත් නැත්නම් ඒවාට යන වියදම දරන්න බැරි අයට වුණත් රැස්වීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. ඒ වගේ සැලැස්මක් ඇති කළේ සභාවක් එක්ක එකතු වෙලා රැස්වීම්වලට සහභාගි වෙන්න බැරි අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් විතරයි.